1) ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද a) නිල් මානෙල් b) රෝස c) අරලිය d) පිච්ච 2) සිදුහත් කුමරුගේ මව කවුරුන්ද a) යශෝධරා b) මහමායා c) ප්‍රජාපතී d) කිසාගෝතමී 3) ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද a) නෙට්බෝල් b) වොලිබෝල් c) එල්ලේ d) පාපන්දු 4) ශ්‍රී ලංකාවට නිදහස ලැබුනු වර්ෂය කුමක්ද a) 1985 b) 1752 c) 1948 d) 1953 5) මේ අතරින් ජන ක්‍රීඩාවක් වන්නේ a) රගර් b) ක්‍රිකට් c) පංච දැමීම d) නෙට්බෝල්

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?